නවතම පුවත්

නාමයෝජනා 35ම කොමිසම පිළිගනී

අසංක

අසංක

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉද්රිපත්කල අපේක්ෂකයින් 35 දෙනාගේම නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් පිළිගෙන ඇත.

ඒ අනුව නාමයෝජනා දෙකකට ඉදිරිපත් කර තිබු විරෝධතා ද , ඉවත දැමීමට කටයුතු කොමිසම කටයුතු කර ඇත.

එම විරෝධතා , සලකා බැලීමෙන් අනතුරුව ඒවා , නාමයෝජනා ප්‍රතිෂේප කිරීමට අදාළ නොවන අකාරයේ ඒවා බව කොමිසම තීරණය කල බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය

Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !