ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මීට පෙර ජනාධිපතිවරණ සඳහා තරග කළ අපේක්ෂකයන් 13 දෙනෙකු මෙවර ද ඉදිරිපත් වීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 35 දෙනාගෙන් වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ද ජනපති සටනට සහභාගි වේ.
එම 17 දෙනා අතර සිටින වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ය.