පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමේ යෝජනාවක් අද (08) දින සභාවට ඉදිරිපත්වීමට නියමිතය .
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණයක් අනුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ඇත.
ඒ අනුව 23 වැනිදා සභාවාරය උදෑසන 10.30 ට යලි ආරම්භ කෙරෙනු ඇත.