නවතම පුවත්

මත්තල එයාර්පෝර්ට් එකේ වී ගබඩා කළේ ඇයිදැයි සොයයි

අසංක

අසංක

මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම පිළිබඳව මූලික විමර්ශනයන් ආරම්භකිරීමට වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා දූෂන විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම කටයුතු යොදා ඇත.

රාජ්‍ය ආයතන කිහිපයක සිදුවූ වංචා හා දූෂණ සිද්ධින් පිළිබඳ ලද පැමිණිලි 15 ක් මූලික විමර්ශනයට ගැනීමට , ගත් තීරණය යටතේ මෙම විමර්ශනය ආරම්භ කිරීමට කොමිසම පියවර යොදා ඇත.

කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අදාළ මූලික විමර්ශනවලින් පසු කොමිසම හමුවේ වැඩිදුර විමර්ශන සිදුකරන බව කොමිසම සඳහන් කර සිටී.

මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම,අමතරව ඉන්දියානු සමාගමක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක් ව්‍යාජ ලේඛෙන උපයෝගී කරගනිමින් ලබා ගැනීම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිදුවූ බව කියන වංචා හා දූෂණ මෙන්ම බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කිරිමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු සමාගමකට පැවරීමෙන් සිදුවූ අලාභය පිළිබඳ ලැබී ඇති පැමිණිලි මූලික විමර්ශනයට ගැනෙනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා