ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වීමේ ඉඩකඩක් පවතින බව වාර්තා වේ.
මැතිවරණ කොමිසම මගින් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් විය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.