නවතම පුවත්

ඇල්පිටිය ඡන්දයේ අවසන් ජන රැළි අද

අසංක

අසංක

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනරැළි අද (08) පස්වරුවේ පැවැත්වේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළිය අද පස්වරුවේ ඇල්පිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදී ආරම්භවීමට නියමිතව ඇත,

එසේම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැළි දෙකක් අද පස්වරුවේදී ඇල්පිටියේදී පැවැත්වීමට නියමිතය.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!