ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය වෙනුවෙන් පත්‍රිකා ලක්ෂ 7ක් මැතිවරණ කොමිසම විසින් ඇනවුම් කර තිබේ.
මේ මස 31 හා ලබන පළමුවැනිදා තැපැල් ඡන්ද දායකයන් වෙත ඒවා යැවෙනු ඇත.
ජනාධිපතිවරණය නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිතය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.