නවතම පුවත්

සන්ධානය ගැන ශ්‍රීලනිප තීන්දුව හෙටට කල්යයි

අසංක

අසංක


ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ සමග සංධානගතවීම පිලිබඳව ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව හෙට දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය .

අද (08) රාත්‍රියේදී ජනධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිලිබඳ විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවත් හෙට දිනයේදී පවත්වන මාධ්‍ය හමුවකදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි