කොළඹ ජම්පටා වීදියේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මාර්ගයේ රැදී සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් ආ දෙදෙනෙක් විසින් වෙඩි තබා ඇත.
වෙඩි වැදී ඇත්තේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මීට මාස 3කට පෙර ඇප මත නිදහස් වී ආ මිලන් නමැති පුද්ගලයකුට ය.