නවතම පුවත්

ජනාධිපතිට ගෙනා වාහන වල බද්ද කෝටි 10 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ දෙකක් ආනයනය කිරීම වෙනුවෙන් සුඛෝපබෝගි බද්ද ගෙවීමට ආරක්ෂක අමත්‍යංශය විසින් රුපියල් කෝටි 10 (රුපියල් 101,000,000) කට වැඩි අතිරේක ප්‍රතිපාදනයක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් විය.

මීට අමතරව ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන්කථන 20ක් සහ අදාළ උපකරණ මිලදී ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් රුපියල් 6,298,000ක්ද එමගින්  ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේ මූලධන වත්කම් පුනරුත්ථාපනය,වැඩිදියුණු කිරීම සහ අත්පත් කර ගැනීම සඳහාද රුපියල් 1,500,000ක් ඉල්ලා තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි