බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරන බව ප්‍රකාශ කර තිබේ.
මුසම්මිල් මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.