නවතම පුවත්

මේ පාර මේ පැත්තට..

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අනුරාධපුරයේ දී ජනාධිපතිවරණය වෙනුවෙන් සහය පළ කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

දුමින්ද දිසානායක මහතා 2014 වසරේදී රාජපක්ෂ පාලනය විවේචනය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගතවීමට ගිය මුල් ශ්‍රීලනිප මන්ත්‍රීවරු 5 දෙනා අතර විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි