නවතම පුවත්

ශ්‍රීලනිපය සුරකින අය එජාපය එක්ක එක්වීමේ සූදානමක්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය හා එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ජාවක් අද (11) පෙරවරුවේ පැවත්වීමට නියමිතව ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී මෙම සාකච්ජාව පැවැත්වෙන අතර ඊට එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකුම එක්වීමට නියමිතය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය වෙනුවෙන් රාජිත කොඩිතුවක්කු , ජී එච් බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්වනු ඇත.

එක්සත් ජාතික පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයට එක්වීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ජා කෙරෙනු ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි