නවතම පුවත්

“පූජ්‍ය පක්ෂය දේශපාලනයෙන් ඉවත් විය යුතුයි”- කාදිනල්

අසංක

අසංක

පූජ්‍ය පක්ෂය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් විය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටී

“වගවන පාලනයක් සඳහා පුරවැසියන්” යන මැයෙන් ඊයේ(10) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී දේශපාලන වේදිකාවලින් ඈත්ව සිටිය යුතු බවත් එවිට ඉන් රටට ආශිර්වාදයක් ලැබෙන බවත් කාදිනල්වරයා සඳහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි