නවතම පුවත්

එල්ටීටීඊ ක්‍රියාකාරිකයෝ 7ක් මැලේසියාවේ දී අත්අඩංගුවට

අසංක

අසංක


එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබලදීම හා එම සංවිධානයට පුද්ගලයින් බඳවා ගැනිම සම්බන්ධයෙන් චෝදනා ලැබු සැකකරුවන් 07 දෙනෙකු මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (10) පෙරවරු 9 සිය දහවල් 2.00 දක්වා කාල සීමාව තුලදි ක්වාලාලම්පූර්, සෙලන්ගෝර්, නෙග්‍රි සෙම්බිලාන්, පෙරක්, කෙඩා සහ මෙලාකා යන නගරවල සිදුකළ මෙහෙයුම් මාලාවකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේ සිට සිය බුද්ධි අංශ නිලධාරින් අධික්ෂණය කරමින් සිටි බව මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා සදහන් කර සිටී .

මෙලෙස අත්අඩංගුවට ගනු සැකකරුවන් අතර මැලේසියාවේ ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙක් ද සිටින බවද එරට පොලිසිය සදහන් කර සිටී .

මෙම දේශපාලඥයින් දෙදෙනා පසුගිය වසරේ නොවැම්බර් මස 28 වෙනිදා මැලේසියාවේදි පැවති එල්.ටි.ටි.ඊ. සැමරුම් උත්සවයකට ද සහභාගිවි ඇති බවද වාර්තාවේ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි