නවතම පුවත්

තුර්කියේ සිට ආ මද්‍රරාසා පාසල් ගුරා ඇතුළු පවුලම අත්අඩංගුවට

අසංක

අසංක

තුර්කියේ සිට පැමිණ මෙරට මද්‍රරාසා පාසලක උගන්වන අයකු ඇතුළු පවුලක් අනවසරයෙන් මෙරට රැඳී සිටියදී කොහුවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

වසරකට වැඩි කාලයක් තිස්සේ ආගමනික නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටීමේ වරදට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මද්‍රරාසා පාසල් ගුරුවරයා, බිරිඳ හා දරුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්