නවතම පුවත්

මෝදි-චීන ජනපති අතර නොනිල හමුවක්

අසංක

අසංක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර විශේෂ හමුවක් අද පැවැත්වේ.

නොනිල මට්ටමින් පැවැත්වෙන මෙම හමුව තමිල්නාඩු ප්‍රාන්තයේ මමල්ලාපූරම් වෙරළබඩ නගරයේදී පැවැත්වීමට නියමිත ය.

මෙම හමුව සඳහා චීන ජනාධිපතිවරයා සමග ‍චිනයේ ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගී වනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගින් විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් ද මෙම සාකච්ඡා සඳහා එක් වනු ඇති බව සඳහන් ය.

එහිදී නව දේශසීමා ආරක්ෂක පියවර සහ ශක්තිමත් පුද්ගල සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශවයේ වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්