නවතම පුවත්

සරසවි සඳුදා සිට යථාතත්වයට

අසංක

අසංක

විශ්වවිද්‍යාල පද්ධතිය ලබන සඳුදා වන විට යථා තත්ත්වයට පත්වනු ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටී

කෙසේ නමුත්එහි සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, අද දිනයේත් සේවකයින්ගේ වාර්තා කිරීම පහළ මට්ටමක පැවැතිය හැකි බවය.

වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (11) අවසන් කෙරුණි.අදහසක්

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා