ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් සංවිධාකවරුන් කොළඹට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් අඟහරුවාදා දින කොළඹට ගෙන්වීමට එම පක්ෂය සැලසුම් කර ඇත.

පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එම සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සම්භන්ධවීමට හේතුවූ කරනු පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරනවලදී ශ්‍රීලනිපය ආරක්ෂා කර ගැනීම පිළිබඳවද සංවිධායකවරුන් දැනුවත් කිරීමට මෙහිදී ශ්‍රීලනිප ප්‍රධානීන් බලාපොරොත්තුවේ.