නවතම පුවත්

බදුල්ලේ ප්‍රදේශ කිහිපයක් තවමත් නායයාමේ අවදානමක

landslide-warning
අසංක

අසංක

පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල ප්‍රදේශවලට නිකුත් කළ නායයාමේ අනතුරු අවදානම තවදුරටත් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි