සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව පවසා පුද්ගලයන් ගණනාවකගෙන් රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් වංචා කළ අයකු බදුරලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම වංචාවට හසුවූ පුද්ගලයන් 6 දෙනෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.
42 හැවිරිදි සැකකරු බදුරලිය පදිංචිකරුවෙකි.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.