නවතම පුවත්

කුණුවලින් විදුලිය නිපදවන්න රවි එකඟ වෙයි

අසංක

අසංක

ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය මෙරටට ලබාදීමට ඉතාලිය එකඟතාව පළකර ඇත.

මෙරට ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා මහත්මිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පවතී විශේෂ සාක්ච්ජවක්දී මෙම එකඟතාවයට පැමිණ ඇත.

වරකට අපද්‍රව්‍ය ටොන් 100ත් 300ත් අතර ප්‍රමාණයක් යොදා ගනිමින් විදුලිය නිපදවිය හැකි බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත,.

ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය සහාය දෙන බව ඉතාලි තානාපතිනිය ප්‍රකාශ කළේ ය.

ඒ තුළින් දෙරට අතර මිත්‍ර සබඳතා තවත් තහවුරු වනු ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා