නවතම පුවත්

පළාත් පාසල් 4ක් ජාතික පාසල් කෙරේ

අසංක

අසංක

පළාත් පාසල් හතක් ජාතික පාසල් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව කුලියාපිටිය සාරානාත් විද්‍යාලය , දිඹුලාගල, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන මහා විද්‍යාලය ද, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර ඇත. ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවත් අදාළ එක් එක් පාසල්වල සේවයේ නියුතු සියලු ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකගතාවත් මත මෙම පාසල් ජාතික පාසල් බවට පත්කිරීමට කටයුතු යොදා තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා