නවතම පුවත්

අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ කිලෝ 15ක් බර බෝම්බ 2ක් හමුවෙයි

අසංක

අසංක

සේරුනුවර ප්‍රදේශයේදී යුද හමුදාව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එල්ටීටීඊ හිටපු සාමාජිකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යාපනය කොන්ඩාවිල්, වරණි ප්‍රදේශයේ වළදමා තිබූ කිලෝ 15ක් බර පැති බෝම්බ 2ක් සොයාගෙන තිබේ.

සැකකරු ජෝසෆ් පීටර් රොබින්සන් නමැත්තෙකි.

මොහු අත්අඩංගුවට ගත් දින ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අවිආයුධ, පුපුරණ ද්‍රව්‍ය සහ ප්‍රභාකරන්ගේ රූප යෙදූ ටීෂර්ට් ඇතුළු සැකකටයුතු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම ඒම නිව‌සේ පදිංචිව සිටි ඔහුගේ බිරිද හා නැගණිය ද හමුදා අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය පොලීසියට භාරදී තිබේ.

මොවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා