නවතම පුවත්

‘ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය කරන්නේ එජාපෙ සල්ලිවලින් කොන්ත්‍රාත්තුවක්’- දයාසිරි

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය , එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව මේ වනවිට හෙළිවී අවසන් බව ශ්‍රීලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කල ආසන සංවිධායකවරුන් පිරිසක් පමණක් වන බවත් ,දයාසිරි ජයසේකර මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

මිලියන ගණනින් මුදල් ලබාදෙමින් මෙම ශ්‍රීලනිප ආසන සන්විධායවරුන් තම සංවිධානයට එක්කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය කටයුතු කරන බවත් , ඊට අවශ්‍ය මුදල් එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදෙන බවත් ජයසේකර මහතා පැවසීය .

පක්ෂයෙන්ද ඉවත්කළ මෙම දේශපාලකයින්ට ගම්වල කිසිදු ජන්ද පදනමක් නොමැති බවත් , ඔවුන් උත්සාහ කරන්නේ මාධ්‍ය හරහා වැරදි චිත්‍රයක් ජනතාවට මවා පෙන්වීමට වන බවත් ජයසේකර මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා