නවතම පුවත්

දේශපාලන ආධාරකරුවන් 11ක් අත්අඩංගුවට

අසංක

අසංක

මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අද වනවිට දේශපාලන ආධාරකරුවන් 11 දෙනකු පොලිස් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 8ක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට 6 දෙනෙක් ද, මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 13ක් සම්න්ධයෙන් 3දෙනෙක්  ද අත්අඩංගුවට ගත් දේශපාලන ආධාරකරුවන් අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියා බැන තර්ජනය කිරීම් සහ සුළු පහරදීම් සම්බන්ධයෙන් බවත් වෙනත් මැතිවරණවලදී මෙන් වෙඩි තබාගැනීම්, බෝම්බ ගැසීම් වැනි බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් ඔහු සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්