නවතම පුවත්

ජනපති සටනට ‌පොලිස් වියදම මිලියන 666ක්

අසංක

අසංක

ජනාධිපතිවරණය සදහා පොලීසියේ වියදම පමණක් රුපියල් මිලියන 666.2ක් බව ගණන් බලා තිබේ. එම මුදලින් රුපියල් මිලියන 368.5ක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

ඉතිරි කොටස ඉදිරියේදී ලැබෙනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. මෙම මුදලින් මිලියන 45.8ක් වැයවෙතැයි තක්සේරු කර ඇත්තේ පෝස්ටර්, කටවුට් ඇතුළු නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සහ කටවුට් ඉවත් කිරීමටය.

එහෙත් මැතිවරණයේ දීවෙනත් මැතිවරණවලදී මෙන් නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු බහුලව දකින්නට නොමැති බැවින් ඇස්තමේන්තු මුදල බොහෝ ප්‍රමාණයකින් අඩුවෙතැයි පොලීසිය විශ්වාස කරයි.

සෙසු මුදල් වැය වෙතැයි තක්සේරු කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ දීමනා, සුබසාධනය, පොලිස් වාහන සදහා ඉන්ධන ලබාගැනීම සහ කුලී පදනම මත ලබාගන්නා වාහනවලට ගෙවීම් සදහා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්