නවතම පුවත්

GMOA යෝජනාවලියක් රංජිත් මද්දුමබණ්ඩාරට

අසංක

අසංක

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සකස් කරන ලද යෝජනාවලිය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදී ඇත.

යෝජනා විස්සකින් සමන්විත මෙම යෝජනාවලිය ඊයේ පස්වරුවේ එම සංගමයේ විධායක සභාවේ සාමාජිකයින් විසින් එම යෝජනාවලිය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය .

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉතාමත් ඵලදායි යෝජනා ඉදිරිපත් කර ඇති බව ඒ සම්බන්දයෙන් ජනාධිපිත අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා