නවතම පුවත්

ජනපති අපේක්ෂකයන් 4කට විශේෂ ආරක්ෂාවක්

අසංක

අසංක

ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකු සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට නීතිය හා සාමය පිලිබඳ අමාත්යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව ජනාධිපතිධුර අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන්ට මෙසේ විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බවද වාර්තාවේ

පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නව ආරක්ශක සම්බන්ධිකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇත,

ඒඅනුව එම අපේක්ෂකයින් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරිමට පියවරගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි