නවතම පුවත්

එජාපෙ විජේදාසගේ සහය ගෝඨාට

අසංක

අසංක


එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත

මේ වනවිටත් ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කොළඹ පදනම් ආයතනයේ ප්වත්වන මාධ්‍ය හමුවට එක්වී සිටින අතර එහිදී අදහස් දකවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ , මෙරට මීළඟ ජනපති වීමට සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්