නවතම පුවත්

‘තනතුරු නැතිවුණත් ගෝඨාට සහය දෙනවා’- ඉසුර දේවප්‍රිය

අසංක

අසංක

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ ද තමන් ඉදිරියටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අවධාරණය කර සිටී.

ශ්‍රීලනිපයේ දරන ලද තනතුරු කිහිපයකින්ම තමාව ඉවත්කර ඇති බවත් පක්ෂ කාර්යාලයෙන්ද ඒ බව තමාට දැනුම් දුන් බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අතර මහරගම ප්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කළේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා