නවතම පුවත්

අනුරගේ තවත් ප්‍රතිපත්තියක් අද

අසංක

අසංක

ජාතික ජන බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්ති එළිදැක්වීම අද(20) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ හෝටලයේදී සිදු කිරීමට නියමිතව ඇත.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සිදුකෙරේ.

මෙම අවස්ථාව සඳහා ජාතික විද්වත් සංවිධානයේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ විද්වතුන් ද එක්වීමට නියමිතය. එසේම ආගමික නායකයින් ඇතුළු සිවිල් ජන නායකයින්, විද්වතුන්, වෘත්තිකයන් සහ කලාකරුවන් ඇතුලු පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි