නවතම පුවත්

අද සිට තද සුළං දිවයින පුරා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල අද (11) සිට මෙම මස 13 වැනිදා දක්වා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව දිවයින පුරා ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ත් 60 දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 60ක පමණ වේගවත් තද සුළං ඇතිවන අතර මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවලත්, මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට  පැයට කිලෝමීටර 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද එම ප්‍රකාශකයා ස`දහන් කළෙAය.
 
මේ හේතුවෙන් ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් විමසිලිමත් විය යුතු බව ද ඔහු කීවේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි