නිවාස, සමෘද්ධි අධිකාරිවලට එරෙහිව මැකො පියවර ගනී

Picture of අසංක

අසංක

රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී.

අදාළ ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද කොමිසම ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳ ලද පැමිණිලි මත අවස්ථා ගණනාවකදී ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නද ඔවුන් මේතෙක් කෝමිෂන් සභාවේ අණ නොතකමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.