නවතම පුවත්

දිස්ත්‍රික් 3කට නායයාමේ අවදානම තවදුරටත්

landslide-warning
අසංක

අසංක

රත්නපුර, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානමක් ඇතැයි අනතුරු අඟවා තිබේ.

අද පස්වරු 5.00 දක්වා එම නිවේදනය වලංගු බව නායයාම් පර්‍යේෂණ සංවිධානය පැවැසීය.

ඉහළ කඳුකර ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

ඒ සමඟම කලා ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්