නවතම පුවත්

ජනපති අද ජපාන අධිරාජයාගේ රාජාභිෂේකයට

අසංක

අසංක

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22 ) දින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීමට නියමිතය

නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය අද ටෝකියෝහිදී ඉතාමත්උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

එංගලන්තයේ චාල්ස් කුමරු, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට ඇරයුම් ලැබූවන් අතරට අයත් වෙති.

මෙම ජපාන සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණ ගැසීමටද නියමිතය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්