දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට සිදුවූ ආරවුලකදී පහරකෑ තරුණයකු මියගොස් තිබේ.
අද අලුයම 12.30ට පමණ මෙම සිද්ධිය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි පන්නිපිටිය පදිංචිකරුවෙකි.
ඝාතනය පිළිබඳ පොලිස් විමර්ශන අරඹා තිබේ.