නවතම පුවත්

දිස්ත්‍රික්ක 25 ආරක්ෂාව ත්‍රිවිධ හමුදාව යටතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා 2019 ඔක්තෝබර් 22 දා සිට ත්‍රිවිධ හමුදාව වෙත පවරා තිබේ. ඒ අනුව එම දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ජනපතිවරයා මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාල ගැසට් නිවේදනය පහතින්

http://www.documents.gov.lk/files/egz/2019/10/2146-11_E.pdf

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !