නවතම පුවත්

දුම්වැටි නිෂ්පාදන බද්දක් පහළට

අසංක

අසංක

දුම්කොළවලින් හෝ දුම්කොළ ආදේශකවලින් නිෂ්පාදිත සුරුට්ටු, සිගාරිලෝස් සහ සිගරැට් සඳහා පනවා තිබූ නිෂ්පාදන බදු අඩු කිරීමට රජය පියවර .

මේ අනුව දිග මිලි මීටර 67 ට වැඩි නමුත් දිග මි.මි. 72ට නොවැඩි සිගරැට් කාණ්ඩය සඳහා සිගරැට් 1,000 ක් සඳහා වන නව නිෂ්පාදන බද්ද රු. 33,000 ක් ලෙසින් නියම කර .ඇත. .

මෙම බද්ද මීට පෙර පැවතියේ සිගරැට් 1,000 ක් සඳහා රු. 37,600 ක් ලෙසය

2019 ජූලි 10 දින නිකුත් කරන ලද අංක 2131/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම වර්ගයේ සිගරැට් 1,000 ක් සඳහා වන නිෂ්පාදන බද්ද රු. 37,600 ක් දක්වා ඉහළ දමා තිබිණ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා