බංගලදේශ ජාතිකයකු ගලිගමුවේදී ගෙළ වැළලන් මරුට

Picture of අසංක

අසංක

ගලිගමුව ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක නැවතී සිටි බංගලදේශ ජාතිකයකු ඊයේ ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

පොලිස් මූලික විමර්ශනයකදී හෙළිවී ඇත්තේ ප්‍රේම සබඳතාවක් හේතුවෙන් මොහු මෙලෙස සියදිවි නසාගෙන ඇති බවය.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි ජෝයි බරුවා නමැති බංගලදේශ ජාතිකයෙකි.