නවතම පුවත්

ලංකාවේ සංචාරයට පැනවූ අනතුරු ඇඟවීම් UAE ඉවත් කරගනී

අසංක

අසංක


ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය එරට වැසියන්ට නිකුත් කර තිබූ සංචාරක තහනම ඉවත් කර ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය සමග අමාත්‍යාංශ ලේකම්වරයා කළ සාකච්ඡාවකින් අනතුරුව එය ඉවත්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.

අත්‍යවශ්‍ය කාරණයකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එරට වැසියන්ට දැනුම් දෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාල නිල ට්විටර් ගිණුමේ පසුගිය දා සටහන් කර තිබුණි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි