නවතම පුවත්

රිෂාද් බදියුදීන්ගේ සොයුරා අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න 


තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කරගැනීමේ චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොයුරු රිෆ්කාන් බදූර්දීන් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.


උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදූර්දීන් මහතා විසින් මෙසේ ඉඩමක් ව්‍යාජ ලෙස ඔප්පු සකසා අත්පත් කරගෙන ඇති බවට 2015 නොවැම්බර් 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි නමැත්තෙකු විසිනි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි