පැතුම් වික්‍රමරත්න
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන්ට විසදුමක් රජයෙන් නොලැබුණහොත් නොවැම්බර් 08 දින දීප ව්‍යාප්ත වර්ජනයක් දියත් කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත.
මේ බව දැනටමත් රජයේ වගකිව යුතු අංශවලට දන්වා ඇති බවත් ,තම ගැටළු සඳහා කඩිනම් ව්සදුමක් අපේක්ෂා කරනබවත් ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.