නවතම පුවත්

වාහන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව , කාණ්ඩ අංක 64, 65, 32, ජී ඒ සිට ජී ඉසෙඩ් දක්වා, එච් ඒ සිට එච් ඉසෙඩ් දක්වා කාණ්ඩවලට අයත් සියලු වාහනවල අදාළ එක්දින සේවාවන් මෙලෙස අත්හිටවා ඇත.

මේ අතර සියලු මෝටර් කාර් පන්තියට ගැණෙන රථ සහ වෑන් රථ, කැබ්, ජීප් රථ සහ ලොරි රථවල එක්දින සේවා ද තාවකාලිකව නතර කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා