නවතම පුවත්

මෙවර ජනාධිපතිවණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට පැයක් වැඩිපුර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (29) ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර ඇත.

අද උදෑසන දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදි මෙම තීරණය ගෙන ඇත. මේ අනුව ඒ අනුව ඡන්ද විමසීම පෙරවරු 07සිට පස්වරු 05 දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇත. මෙලෙස කාලය දීර්ඝ කිරිමට හේතුව වී ඇත්තේ ඡන්ද පත්‍රිකාව අඩි දෙක ඉක්මවා තිබීමයි. ඡන්ද පත්‍රිකාව නිරික්ෂණය කිරිමට හා නැවීමට ගතවන කාලය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ අනුව ඡන්ද ප්‍රථිපල නිකුත් කිරිමට වැඩි කාලයක් ගතවන බවද සහදන් වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි