නවතම පුවත්

බැග්ඩෑඩිට අල්ලා දෙවියන් දඬුවම් දුන්නා – ජමෙයිතුල් උලමා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයා වන අබු බකර් අල්-බැග්ඩැඩිගේ මරණය ,අල්ලා දෙවියන් ඔහුට ලබාදුන් දඬුවමක්‌ වන බව සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය අවධාරණය කර සිටී.

අබු බාකර් අල් බැග්ඩැඩිගේ මරණය , ත්‍රස්ත උවදුර ලෝකයෙන් මුළුමනින්ම තුරන් කිරීමේ වැඩසටහනේ වීශාල ඉදිරි පියවරක් බවත් සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

අයිඑස්අයිඑස් සංවිධානය මානව වර්ගයාට එරෙහිව බොහෝ කුරිරුකම් සිදු කර ඇති බවත්“ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෙනත් රටවල අයිසිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ගේ යාඥා වලට අල්ලාහ් පිළිතුරු දී ඇති බවත්, මෙම නිවේදනයේ දැක්වේ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි