දරුවාට පහරදීම වැළැක්වූයේ යැයි මහල්ලා ඝාතනය කරලා

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

දියතලාව පොලිස් වසමේ මුල්ලේගෙදර කහගොල්ල ප්‍රදේශයේ නිවසක දී දරුවකුට පියා විසින් කළ පහරදීම වැළකීමට ගිය මහලු අයකුට එම පුද්ගලයා විසින් පහර දී ඝාතනය කර තිබේ.

ඝාතනය කර ඇත්තේ 62 හැවිරිදි මුල්ලේගෙදර, කහගොල්ල පදිංචිකරුවෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දියතලාව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.