නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සොයා තමිල්නාඩුවේ සෝදිසි මෙහෙයුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරුදින ප්‍රහාරයේ පුධාන සැකකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයින්ට අයත් බව සැළකෙන තමිල්නාඩු ප්‍රාන්තයේ  ස්ථාන 06ක් සෝදිසි කිරීමකට ලක් කර තිබේ. 

ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (31) දිනයේ මෙම සෝදිසි  කිරීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍යවාර්තා කළේය. 

අයි.එස්.අයි එස් සංවිධානයට සහ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළ මෙම සෝදිසි කිරීම් සිදුකර ඇත.

මේ වනවිට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සෝදිසි කිරීම් සිදුකර ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පෙන්වා දී ඇත්තේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ලැප්ටොප් පරිගණක 02ක්, ජංගමදුරකථන 08ක්, සිම්කාඩ් පත් 05ක්, එස්.ඩී කාඩ්පතක් සහ විවිධ ලේඛණ 14ක් සොයාගෙන තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා