යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන් ලබන 10 වැනිදා සිට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ චෙන්නායි සහ ට්‍රිචි ගුවන් තොටුපොළ වෙත දෛනිකව වාණිජ ගුවන් ගමන් ලබන 10 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය

ඉන්දීයාවේ ප්‍රමුඛ ගුවන් සමාගමක් විසින් එම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවද වාර්තාවේ.

මීට අමතරව මෙරට ගුවන් සමාගමක් ද සතියකකට දින 03 බැගින් යාපනයේ සිට දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළවල් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත