නවතම පුවත්

ඡන්දෙ දාන්න එන විදෙස්ගත අයට පාස්පෝට් අනිවාර්යයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විදේශගතව සිට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන පුද්ගලයින් විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටී.

එසේ නොවන අවස්ථාවල ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ඔවුන්ට සිදුවන බවද කොමිෂම නිවේදනය කර සිටී.

එවැනි ප්‍රකාශයක් සිදු නොකරන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි